දබ්බත්ථෙරගාථා
1. 1. 5.
1. 1. 5.
5. යො දුද්දමියො දමෙන දන්තො දබ්බො සන්තුසිතො විතිණ්ණකඞ්ඛො විජිතාවී අපෙතභෙරවො හි දබ්බො සො පරිනිබ්බුතො ඨිතත්තො’ති.
5. දමනයට දුෂ්කර වූ යමෙක් ආර්ය්යමාර්ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්‍යසාරථීහු විසින් දමනය කරන ලද්දේ ද, භාග්‍ය වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති දිනනලද කෙලෙස් ඇති, පහ වූ බිය ඇති අචලස්වභාවයට පැමිණි ඒ ‘දබ්බ’ මහණ ක්ලේශපරිනිර්‍වාණෙයන් පිරිනිවියේ යි.
ඉත්ථං සුදං ආයස්මා දබ්බො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් දබ්බස්ථවිරයන් වහන්සේ ...