සීතවනියත්‍ථෙරගාථා
1. 1. 6.
1. 1. 6.
6. යො සීතවනං උපාග භික‍්ඛු එකො සන‍්තුසිතො සමාහිතත‍්තො විජිතාවී අපෙතලොමහංසො රක‍්ඛං කායගතාසතිං ධිතීමා’ති.
6. යම් මහණෙක් (විවේක සුව පතා) සීතවනයට පැමිණියේ ද ධෘතිමත් වූ ඒ මහණ හුදෙකලා වූයේ සතුටු වූයේ එකඟසිතැත්තේ කාගියාසී රක්නේ දිනනලද කෙලෙසුන් ඇත්තේ පහ වූ ලොමුදහ ඇත්තේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සීතවනියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සීතවනවැසි සම්භූත ස්ථවිරයන් වහන්සේ ...