යෙදුමෙන් කියවන්න

භල‍්ලියත්‍ථෙරගාථා

1. 1. 7.

1. 1. 7.

7. යොපානුදී මච‍්චුරාජස‍්ස සෙනං නළසෙතුං ව සුදුබ‍්බලං මහොඝො විජිතාවී අපෙතභෙරවො හි දන‍්තො සො පරිනිබ‍්බුතො ඨිතත‍්තො’ති.

7. මහත් වූ ඕඝය ඉතා දුඹුල් වූ නළ හෙයක් මෙන් යමෙක් (කාමාදි) මරසෙන් (අග්‍රමාර්‍ගයෙන්) දුරු කෙළේ ද, කෙලෙසුන් දිනූ පහ වූ බිය ඇති දැමුණා වූ (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවි හෙතෙම අකම්ප්‍ය වූ සිත් ඇත්තේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා භල‍්ලියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... භල්ලිය ස්ථවිරයන් වහන්සේ ...

භල‍්ලියත්‍ථෙරගාථා.

භල්ලිය ස්ථවිරගාථා යි.