වීරත්‍ථෙරගාථා
1. 1. 8.
1. 1. 8.
8. යො දුද‍්දමියො දමෙන දන‍්තො වීරො සන‍්තුසිතො විතිණ‍්ණකංඛො විජිතාවී අපෙතලොමහංසො වීරො සො පරිනිබ‍්බුතො ඨිතත‍්තො’ති.
8. දුකසේ දමනය කළයුතු යමෙක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්‍යසාරථිහු විසින් දමනය කරනලද්දේ ද, වීර වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති කෙලෙසුන් දිනූ පහ වූ ලොමුදහ ඇති ඒ වීර මහණ පිරිනිවියේ (එහෙයින් මැ) අචලස්වභාව ඇත්තේ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා වීරො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... ආයුෂ්මත් වීර ස්ථවිරයන් වහන්සේ ...