යෙදුමෙන් කියවන්න

පිළින්‍දවච‍්ඡත්‍ථෙරගාථා

1. 1. 9.

1. 1. 9.

9. ස‍්වාගතං න දුරාගතං නයිදං දුමන‍්තිතං මම සංවිභත‍්තෙසු ධම‍්මෙසු යං සෙට‍්ඨං තදුපාගමින‍්ති.

9. මේ මාගේ ස්වාගතයෙකි, (එහෙයින් මැ) දුරාගතයෙක් නො වෙයි, මේ මා විසින් වරදවාගත් සිතිවිල්ලෙක් ද නො වෙයි. කවර හෙයින යත: (දුඃඛාදි) ප්‍රකාරයෙන් බෙදනලද ධර්‍මයෙහි ශ්‍රේෂ්ඨ වූ යම් සිව්සස්දහමෙක් වේ නම් එය ලදිම් ද එහෙයිනි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පිළින්‍දවච‍්ඡො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ආයුෂ්මත් පිළින්‍දවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...

පිළින්‍දවච‍්ඡත්‍ථෙරගාථා.

පිළින්‍දවච්ඡ ස්ථවිරගාථා යි.