දෙවසභත්ථෙරගාථා
1. 10. 10.
1. 10. 10.
100. සම්මප්පධානසම්පන්නො සතිපට්ඨානගොචරො, විමුත්තිකුසුමසඤ්ඡන්නො පරිනිබ්බිස්සත්යනාසවො’ති.
100. සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සීවටන් අරමුණු කොටැ ඇති විමුක්ති නැමැති මලින් සැදුණු මහණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යි.
ඉත්ථං සුදං ආයස්මා දෙවසභො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
දෙවසභත්ථෙරගාථා.
දේවසභ ස්ථවිරගාථා යි.
දසමො වග්ගො.
දස වැනි වග යි.
තස්සුද්දානං:
උද්දානය:
පරිපුණ්ණකො ච විජයො එරකො මෙත්තජී මුනි, චක්ඛුපාලො ඛණ්ඩසුමනො තිස්සො ච අභයො තථා, උත්තියො ච මහාපඤ්ඤො ථෙරො දෙවසභො පි චා’ති.
පරිපුණ්ණක ස්ථවිර යැ විජය ස්ථවිර යැ එරක ස්ථවිර යැ මෙත්තජි ස්ථවිර යැ චක්ඛුපාල ස්ථවිර යැ ඛණ්ඩසුමන ස්ථවිර යැ තිස්ස ස්ථවිර යැ අභය ස්ථවිර යැ මහාප්‍රාඥ වූ උත්තිය ස්ථවිර යැ දේවසභ ස්ථවිර යැ යි දස වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.