යෙදුමෙන් කියවන්න

උත‍්තියත්‍ථෙරගාථා

1. 10. 9.

1. 10. 9.

99. සද‍්දං සුත්‍වා සති මුට‍්ඨා පියනිමිත‍්තං මනසිකරොතො, සාරත‍්තචිත‍්තො වෙදෙති තං ච අජ‍්ඣොස තිට‍්ඨති, තස‍්ස වඩ‍්ඪන‍්ති ආසවා සංසාරමුපගාමිනො’ති.

99. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනුවක්හට ශබ්දාලම්බනයක් අසා සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ ශබ්දාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට සසරට පමුණුවන ආස්‍රවයෝ වැඩෙත් ය යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උත‍්තියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...

උත‍්තියත්‍ථෙරගාථා.

උත්තිය ස්ථවිරගාථා යි.