අභයත්ථෙරගාථා
1. 10. 8.
1. 10. 8.
98. රූපං දිස්වා සති මුට්ඨා පියනිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස තිට්ඨති, තස්ස වඩ්ඪන්ති ආසවා භවමූලා භවගාමිනො’ති.
98. ප්‍රියනිමිත්ත මෙනෙහි කරනුවක්හට රූ අරමුණ දැක සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ රූපාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට භවයට මුල් වූ භවගාමී වූ ආස්‍රවයෝ වැඩෙත් යයි.
ඉත්ථං සුදං ආයස්මා අභයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...