යෙදුමෙන් කියවන්න

සෙතුච‍්ඡත්‍ථෙරගාථා

1. 11. 2.

1. 11. 2.

102. මානෙන වඤ‍්චිතාසෙ සඞ‍්ඛාරෙසු සඞ‍්කිලිස‍්සමානාසෙ, ලාභාලාභෙන මථිතා සමාධිං නාධිගච‍්ඡන‍්තී’ති.

102. (නවවිධ) මානයෙන් නුළුවාහු සඞ්ඛතධර්‍මයන් විෂයෙහි (තෘෂ්ණාදි) විසින් කෙලෙසෙන්නාහු ලාභාලාභ හෙයින් මඩනාලද්දාහු චිත්තසමාධිය නො ලබත් යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සෙතුච‍්ඡො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සේතුච්ඡ ස්ථවිරයන් වහන්සේ ...

සෙතුච‍්ඡත්‍ථෙරගාථා.

සේතුච්ඡ ස්ථවිරගාථා යි.