යෙදුමෙන් කියවන්න

බන්‍ධුරත්‍ථෙරගාථා

1. 11. 3.

1. 11. 3.

103. නාහං එතෙන අත්‍ථිකො සුඛිතො ධම‍්මරසෙන තප‍්පිතො, පීත්‍වාන රසග‍්ගමුත‍්තමං න ච කාහාමි විසෙන සන්‍ථව’න‍්ති.

103. මම තෙල ආමිසරසයෙන් ප්‍රයෝජන ඇත්තෙම් නො වෙමි, ධර්‍මරසයෙන් සුඛිතයෙමි, සුහිතයෙමි, උතුම් වූ අග්‍ර (දහම්) රසය පානය කොට (පස්කම්සුව) විෂය සමඟ සන්‍ථවය නො කරන්නෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා බන්‍ධුරො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... බන්‍ධුර ස්ථවිරයන් වහන්සේ ...

බන්‍ධුරත්‍ථෙරගාථා.

බන්‍ධුර ස්ථවිරගාථා යි.