යෙදුමෙන් කියවන්න

සුමඞ‍්ගලත්‍ථෙරගාථා

1. 5. 3.

1. 5. 3.

43. සුමුත‍්තිකො සුමුත‍්තිකො සාහු සුමුත‍්තිකොම‍්හි තීහි ඛුජ‍්ජකෙහි අසිතාසු මයා නඞ‍්ගලාසු මයා කුද‍්දාලාසු මයා යදිපි ඉධමෙව ඉධමෙව අථවා පි අලමෙව අලමෙව ඣාය සුමඞ‍්ගල ඣාය සුමඞ‍්ගල අප‍්පමත‍්තො විහර සුමඞ‍්ගලා’ති.

43. මොනවට මිදුණෙමි, මොනවට මිදුණෙමි, තුන්කුදුයෙන් (මම) මැනවින් මිදුණෙම් වෙමි. මා දෑකැත්තෙන් මිදීම යැ, මා නඟුලින් මිදීම යැ, මා හුදැල්ලෙන් මිදීම යි. ඉදින් (ඒ අසිතාදිය) මෙහි මැ වුව ද එතෙකුදුවත් (එයින්) කම් නැත. කම් නැත. සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව, සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව. අප්‍රමත්ත වැ වාසය කරව සුමඞ්ගලයෙනි යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුමඞ‍්ගලො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ ...

සුමඞ‍්ගලත්‍ථෙරගාථා.

සුමඞ්ගල ස්ථවිරගාථා යි.