යෙදුමෙන් කියවන්න

ඛදිරවනියරෙවතත්‍ථෙරගාථා

1. 5. 2.

1. 5. 2.

42. චාලෙ උපචාලෙ සීසූපචාලෙ පතිස‍්සතා නු ඛො විහරථ ආගතො වො වාලං විය වෙධී’ති.

42. චාලා, උපචාලා, සිසූපචාලා හෙරණුනි, (තෙපි) සිහි ඇති වැ වෙසෙවු ද? (තියුණු නුවණ ඇති බැවින්) වාලවේධී ස්වරූප වූ තොපගේ මයිල් (සැරියුත්) තෙරණුවෝ ආහ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඛදිරවනියො රෙවතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ ...

ඛදිරවනියරෙවතත්‍ථෙරගාථා.

ඛදිරවනියරේවත ස්ථවිරගාථා යි.