සිරිවඩ‍්ඪත්‍ථෙරගාථා
1. 5. 1.
1. 5. 1.
41. විවරමනුපතන‍්ති විජ‍්ජුතා වෙභාරස‍්ස ච පණ‍්ඩවස‍්ස ච නගවිවරගතො ච ඣායති පුත‍්තො අප‍්පටිමස‍්ස තාදිනො’ති.
41. විදුලීහු වෙභාර පර්‍වතයා ගේ ද පාණ්ඩවපර්‍වතයාගේ ද විවරයෙහි (අතර) වැටෙති. අනුපම වූ තාදීහු (භාග්‍යවතුන් වහන්සේ) ගේ පුත්‍ර තෙම පර්‍වතගුහාගත වැ ධ්‍යාන කෙරේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සිරිවඩ‍්ඪො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සිරිවඩ්ඪ ස්ථවිරයන් වහන්සේ ...