වඩ‍්ඪමානත්‍ථෙරගාථා
1. 4. 10.
1. 4. 10.
40. සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානො’ව මත්‍ථකෙ භවරාගප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.
40. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද හිස ගිනි ඇවිළගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ භවරාගය දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා වඩ‍්ඪමානො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... වර්ධමාන ස්ථවිරයන් වහන්සේ ...
වඩ‍්ඪමානත්‍ථෙරගාථා.
වර්ධමාන ස්ථවිරගාථා යි.
චතුත්‍ථො වග‍්ගො.
චතුර්‍ත්‍ථ වර්‍ගය යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
ගබ‍්භරතීරියො සුප‍්පියො සොපාකො චෙව පොසියො සාමඤ‍්ඤකානි කුමාපුත‍්තො කුමාපුත‍්තසහායකො ගවම‍්පති තිස‍්සත්‍ථෙරො වඩ‍්ඪමානො මහායසො’ති.
ගබ්භරතීරිය ස්ථවිර යැ, සුප්පිය ස්ථවිර යැ, සෝපාක ස්ථවිර යැ, පෝසිය ස්ථවිර යැ, සාමඤ්ඤකානි ස්ථවිර යැ, කුමාපුත්‍ර ස්ථවිර යැ, කුමාපුත්‍ර සහායක ස්ථවිර යැ, ගවම්පති ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, මහායසස් ඇති වර්ධමාන ස්ථවිර යැ යි චතුර්‍ත්‍ථ වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.