තිස‍්සත්‍ථෙරගාථා
1. 4. 9.
1. 4. 9.
39. සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානො’ව මත්‍ථකෙ කාමරාගප‍්පහානාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.
39. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද, හිස ගිනි ඇවිළ ගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ කාමරාගයන් දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා තිස‍්සො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...