සානුත්‍ථෙරගාථා
1. 5. 4.
1. 5. 4.
44. මතං වා අම‍්ම රොදන‍්ති යො වා ජීවං න දිස‍්සති ජීවන‍්තං මං අම‍්ම පස‍්සන‍්තී කස‍්මා මං අම‍්ම රොදසී’ති.
44. මෑණියනි, මළහුට හෝ දිවිවැටෙන යමෙක් නො පැනේ නම් (ඔහුට) හෝ හඬති. මෑණියෙනි, දිවිවැටෙන මා දකිමින් මෑණියනි, කවර හෙයින් මට හඬවු දැ?යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සානුත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සානු ස්ථවිරයන් වහන්සේ ...