යෙදුමෙන් කියවන්න

රමණීයවිහාරිත්‍ථෙරගාථා

1. 5. 5.

1. 5. 5.

45. යථාපි භද‍්දො ආජඤ‍්ඤො ඛලිත්‍වා පතිතිට‍්ඨති එවං දස‍්සනසම‍්පන‍්නං සම‍්මාසම‍්බුද‍්ධසාවකන‍්ති.

45. යම්සේ සොඳුරු වූ අජානීය වෘෂභයා පැකිලැ වහා නැඟී සිටුනේ ද, එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ මා සලකව යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා රමණීයවිහාරිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... රමණීයවිහාරී ස්ථවිරයන් වහන්සේ ...

රමණීයවිහාරිත්‍ථෙරගාථා.

රමණීයවිහාරී ස්ථවිරගාථා යි.