සමිද‍්ධිත්‍ථෙරගාථා
1. 5. 6.
1. 5. 6.
46. සද‍්ධායාහං පබ‍්බජිතො අගාරස‍්මානගාරියං සති පඤ‍්ඤා ච මෙ වුද‍්ධා චිත‍්තං ච සුසමාහිතං කාමං කරස‍්සු රූපානි නෙව මං බාධයිස‍්සසී’ති.
46. මම සැදැහැයෙන් ගිහිගෙන් (නික්මැ) සසුනට පැමිණියෙමි. මා ගේ ස්මෘතියත් ප්‍රඥාවත් (අර්‍හත්ත්‍වය තෙක්) වැඩුණහ. සිතත් මොනවට සමාහිත වෙයි. (මාරය) කැමති සේ විප්‍රකාර කරව, (තෝ එයින්) මා නො පෙළන්නෙහි මැ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සමිද‍්ධිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සමිද්ධි ස්ථවිරයන් වහන්සේ ...