යෙදුමෙන් කියවන්න

උජ‍්ජයත්‍ථෙරගාථා

1. 5. 7.

1. 5. 7.

47. නමො තෙ බුද‍්ධවීරත්‍ථු විප‍්පමුත‍්තොසි සබ‍්බධි තුය‍්හාපදානෙ විහරං විහරාමි අනාසවො’ති.

47. බුද්ධවීරයන් වහන්ස, මුබ වහන්සේට නමස්කාර වේවා! (මුබ වහන්සේ) සියලු සංස්කාරගතයෙහි මොනවට මිදුණහු යැ, (මම) මුබ වහන්සේගේ ප්‍රතිපත්තිචර්‍ය්‍යායෙහි වෙසෙන්නෙම් ආශ්‍රව රහිත වැ වෙසෙමි යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උජ‍්ජයො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... උජ්ජය ස්ථවිරයන් වහන්සේ ...

උජ‍්ජයත්‍ථෙරගාථා.

උජ්ජය ස්ථවිරගාථා යි.