සඤ‍්ජයත්‍ථෙරගාථා
1. 5. 8.
1. 5. 8.
48. යතො අහං පබ‍්බජිතො අගාරස‍්මානගාරියං නාභිජානාමි සඞ‍්කප‍්පං අනරියං දොසසංහිත’න‍්ති.
48. යම් තැනෙකැ පටන්ගෙන මම ගිහිගෙන් (නික්ම) පැවිද්දට පැමිණියෙම් ද, එතැන් සිට දෝෂයෙන් යුක්ත වූ (එහෙයින් මැ) අනාර්‍ය්‍ය වූ සංකල්පයක් (ඉපැදැවූවා) නො දනිමි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සඤ‍්ජයො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සඤ්ජය ස්ථවිරයන් වහන්සේ ...