යෙදුමෙන් කියවන්න

රාමණෙය්‍යකත්‍ථෙරගාථා

1. 5. 9.

1. 5. 9.

49. විහවිහාභිනදිතෙ සිප‍්පිකාභිරුතෙහි ච න මෙ තං ඵන්‍දති චිත‍්තං එකත‍්තනිරතං හි මෙ’ති.

49. වටුවන්ගේ හඬට (හැඬීම නිසා) ද හුනපුපුළුවන් ගේ නොහොත් දඬුලෙහෙනුන් ගේ හඬට (හඬින්) ද මාගේ ඒ සිත නො සැලෙයි. යම් හෙයකින් මා සිත නිවන් අරමුණු කොට පවතී ද එහෙයිනැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා රාමණෙය්‍යකො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... රාමණෙය්‍ය ස්ථවිරයන් වහන්සේ ...

රාමණෙය්‍යකත්‍ථෙරගාථා.

රාමණෙය්‍ය ස්ථවිරගාථා යි.