යෙදුමෙන් කියවන්න

විමලත්‍ථෙරගාථා

1. 5. 10.

1. 5. 10.

50. ධරණී ච සිඤ‍්චති වාති මාලුතො විජ‍්ජුතා චරති නභෙ උපසමන‍්ති විතක‍්කා චිත‍්තං සුසමාහිතං මමා’ති.

50. දෙරණ ද තෙමෙයි, සිහිල් සුළං හමයි, අහසැ විදුලි කොටයි, මාගේ විතර්‍කයෝ සන්හිඳෙති, (එහෙයින්) මැ සිත ද සමාහිත වී යයි.

ඉත්‍ථං සුදං විමලො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... විමල ස්ථවිරයන් වහන්සේ ...

විමලත්‍ථෙරගාථා.

විමල ස්ථවිරගාථා යි.

පඤ‍්චමො වග‍්ගො.

පඤ්චම වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

සිරිවඩ‍්ඪො රෙවතො ථෙරො සුමඞ‍්ගලො සානුසව‍්හයො රමණීයවිහාරී ච සමිද‍්ධිඋජ‍්ජයසඤ‍්ජයා රාමණෙය්‍යො ච සො ථෙරො විමලො ච රණඤ‍්ජහො’ති.

සිරිවඩ්ඪ ස්ථවිර යැ, ඛදිරවනියරේවත ස්ථවිර යැ, සුමඞ්ගල ස්ථවිර යැ, සානු ස්ථවිර යැ, රමණීයවිහාරී ස්ථවිර යැ, සමිද්ධි ස්ථවිර යැ, උජ්ජය ස්ථවිර යැ, සඤ්ජය ස්ථවිර යැ, රාමණෙය්‍ය ස්ථවිර යැ, විමල ස්ථවිර යැ යි පස් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.