ගොධිකත්‍ථෙරගාථා
1. 6. 1.
1. 6. 1.
51. වස‍්සති දෙවො යථා සුගීතං ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා චිත‍්තං සුසමාහිතං ච මය‍්හං අථ චෙ පත්‍ථයසි පවස‍්ස දෙවා’ති.
51. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයන ලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. මාගේ සිත ද (නිවන් අරමුණෙහි) මොනොවට එකඟ විය. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා ගොධිකො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... ගෝධික ස්ථවිරයන් වහන්සේ ...