සුබාහුත්‍ථෙරගාථා
1. 6. 2.
1. 6. 2.
52. වස‍්සති දෙවො යථා සුගීතං ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා චිත‍්තං සුසමාහිතං ච කායෙ අථ චෙ පත්‍ථයසි පවස‍්ස දෙවා’ති.
52. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. (මාගේ සිත ද කාගියාසී අරමුණෙහි ලා) මොනවට එකඟ විය. මේඝය දැන් රිසියෙයි නම් වස්ව යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සුබාහුත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සුබාහු ස්ථවිරයන් වහන්සේ ...