වල‍්ලියත්‍ථෙරගාථා
1. 6. 3.
1. 6. 3.
53. වස‍්සති දෙවො යථා සුගීතං ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා තස‍්සං විහරාමි අප‍්පමත‍්තො අථ චෙ පත්‍ථයසි පවස‍්ස දෙවා’ති.
53. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිබොගසුඛ හා පියූ වාකවුළු ඇත. ඒ කිළියෙහි නො පමා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා වල‍්ලියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...