යෙදුමෙන් කියවන්න

උත‍්තියත්‍ථෙරගාථා

1. 6. 4.

1. 6. 4.

54. වස‍්සති දෙවො යථා සුගීතං ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා තස‍්සං විහරාමි අදුතියො අථ චෙ පත්‍ථයසි පවස‍්ස දෙවා’ති.

54. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත, එහි එකලා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උත‍්තියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...

උත‍්තියත්‍ථෙරගාථා.

උත්තිය ස්ථවිරගාථා යි.