අඤ්ජනවනියත්ථෙරගාථා
1. 6. 5.
1. 6. 5.
55. ආසන්දි කුටිකං කත්වා ඔගය්හ අඤ්ජනං වනං තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
55. අඳුන්වනයට වැදැ දික්හඟලාපුටුව කුටිය කොට ගෙන (වෙසෙමින් මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
ඉත්ථං සුදං අඤ්ජනවනියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... අඤ්ජනවනිය ස්ථවිරයන් වහන්සේ ...