යෙදුමෙන් කියවන්න

කුටිවිහාරිත්‍ථෙරගාථා

1. 6. 6.

1. 6. 6.

56. කො කුටිකායං භික‍්ඛු කුටිකායං වීතරාගො සුසමාහිත චිත‍්තො එවං ජානාහි ආවුසො අමොඝා තෙ කුටිකා කතා’ති.

56. කුටියෙහි කවරෙක් ද? කුටියෙහි වීතරාග වූ මොනවට සන්හුන් සිතැති මහණෙක්මි. ‘තා ගේ කුටිය සඵල කරන ලදැ’යි මෙසේ දනැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුටිවිහාරිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...

කුටිවිහාරිත්‍ථෙරගාථා.

කුටිවිහාරිය ස්ථවිරගාථා යි.