යෙදුමෙන් කියවන්න

දුතියකුටිවිහාරිත්‍ථෙරගාථා

1. 6. 7.

1. 6. 7.

57. අයමාහු පුරාණියා කුටි අඤ‍්ඤං පත්‍ථයසෙ නවං කුටිං ආසං කුටියා විරාජය දුක‍්ඛා භික‍්ඛු පුන නවා කුටී’ති.

57. මේ පැරණි කුටියක් විය, අන් නවකිළියක් පතන්නෙහි, මහණ, කිළියෙහි ආශාව හරුව, නවකුටිය දුක් එළවා යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා දුතියකුටිවිහාරිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... දෙවැනි කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...

දුතියකුටිවිහාරිත්‍ථෙරගාථා.

දුතියකුටිවිහාරිය ස්ථවිරගාථා යි.