යෙදුමෙන් කියවන්න

රමණීයකුටිකත්‍ථෙරගාථා

1. 6. 8.

1. 6. 8.

58. රමණීයො මෙ කුටිකා සද‍්ධාදෙය්‍යා මනොරමා න මෙ අත්‍ථො කුමාරීහි යෙසං අත්‍ථො තහිං ගච‍්ඡථ නාරියො’ති.

58. සද්ධාදෙය්‍යධනයෙන් නිමවනලද මා ගේ මේ කුටිය සිත්කලු යැ. මට කුමරියන් ගෙන් කම් නැත. කුමරියෙනි, යම් කෙනකුන්ට (තොපගෙන්) වැඩෙක් වේ නම් එහි යව යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා රමණීයකුටිකො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... රමණීයකුටික ස්ථවිරයන් වහන්සේ ...

රමණීයකුටිකත්‍ථෙරගාථා.

රමණීයකුටික ස්ථවිරගාථා යි.