කොසලවිහාරිත්‍ථෙරගාථා
1. 6. 9.
1. 6. 9.
59. සද‍්ධායාහං පබ‍්බජිතො අරඤ‍්ඤෙ මෙ කුටිකා කතා අප‍්පමත‍්තො ච ආතාපී සම‍්පජානො පතිස‍්සතො’ති.
59. මම සැදැහැයෙන් පැවිදි වීමි, මට වෙනෙහි කුටියක් කරනලදු. අප්‍රමත්ත වූයෙම් කෙලෙසුන් තවන වැර ඇත්තෙම් සම්‍යක්ප්‍රඥා ඇත්තෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා කොසලවිහාරිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... කෝසලවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...