යෙදුමෙන් කියවන්න

සීවලිත්‍ථෙරගාථා

1. 6. 10.

1. 6. 10.

60. තෙ මෙ ඉජ‍්ඣිංසු සඞ‍්කප‍්පා යදත්‍ථො පවිසිං කුටිං විජ‍්ජාවිමුත‍්තිං පච‍්චෙස‍්සං මානානුසයමුජ‍්ජහි’න‍්ති.

60. යමක් ප්‍රයෝජන කොට ඇත්තෙම් කිළියට පිවිසියෙම් ද, මා ගේ ඒ සංකල්පයෝ සමෘද්ධ වූහ, ත්‍රිවිද්‍යා අර්‍හත්ඵලවිමුක්ති සොයන්නෙම් මානානුසයයන් හළිමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සීවලිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සීවලී ස්ථවිරයන් වහන්සේ ...

සීවලිත්‍ථෙරගාථා.

සීවලී ස්ථවිරගාථා යි.

ඡට‍්ඨො වග‍්ගො.

ෂෂ්ඨ වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

ගොධිකො ච සුබාහු ච වල‍්ලියො උත‍්තියො ඉසි අඤ‍්ජනවනියො ථෙරො දුවෙ කුටිවිහාරිනො රමණීයකුටිකො ච කොසලව‍්හයසීවලී’ති.

ගෝධික ස්ථවිර යැ, සුබාහු ස්ථවිර යැ, වල්ලිය ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ, අඤ්ජනවනිය ස්ථවිර යැ, කුටිවිහාරී ස්ථවිර දෙනම යැ, රමණීයකුටික ස්ථවිර යැ, කෝසල ස්ථවිර යැ, සීවලී ස්ථවිර යැ යි ස වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.