වප‍්පත්‍ථෙරගාථා
1. 7. 1.
1. 7. 1.
61. පස‍්සති පස‍්සො පස‍්සන‍්තං අපස‍්සන‍්තං ච පස‍්සති අපස‍්සන‍්තො අපස‍්සන‍්තං පස‍්සන‍්තං ච න පස‍්සතී’ති.
61. දර්‍ශනසම්පන්න වූ ආර්‍ය්‍ය තෙමේ අවිපරීත කොට දක්නා ආර්‍ය්‍යයා දකී, අවිපරීත කොට නො දක්නා පෘථජ්ජනයා ද දකී. අවිපරීතඥානයෙන් තොර වූ අන්‍ධබාලපෘථජ්ජන තෙමේ ආර්‍ය්‍යයාත් අනාර්‍ය්‍යයාත් නො දක්නේ ය යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා වප‍්පො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... වප්ප ස්ථවිරයන් වහන්සේ ...