වජ්ජිපුත්තත්ථෙරගාථා
1. 7. 2.
1. 7. 2.
62. එකකා මයං අරඤ්ඤෙ විහරාම අපවිද්ධං ව වනස්මිං දාරුකං තස්ස මෙ බහුකා පිහයන්ති නෙරයිකා විය සග්ගගාමිනන්ති.
62. වනයෙහි හැර දමන ලද දරකඬක් සෙයින් අපි හුදෙකලාවමෝ වෙනෙහි වසම්හ. ස්වර්ගාමීන් (කැමති වන) නිරිසතුන් සෙයින් බොහෝ දෙනා මට කැමති වෙත්.
ඉත්ථං සුදං ආයස්මා වජ්ජිපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...