පක‍්ඛත්‍ථෙරගාථා
1. 7. 3.
1. 7. 3.
63. චුතා පතන‍්ති පතිතා ගිද‍්ධා ච පුනරාගතා කතං කිච‍්චං රතං රම‍්මං සුඛෙනන්‍වාගතං සුඛන‍්ති.
63. මාංශපේශිය මුවින් ගිලිහුණී අනුක්‍රමයෙන් වැටෙමින් (බිමැ) පතිත වූ යැ, එතෙකුදුවත් (උකුස්සෝ) ගිජු වූවාහු වටාලා ආහ. ච්‍යුත වූවාහු නිරයාදියෙහි හෙති, හුණුවාහු ද කාමාදිභවයෙහි ගිජු වූවාහු වටාලා ආවාහු මැයි, මා විසින් (පරිඤ්ඤාදි සොළසවිධ) කෘත්‍යය කරනලදැ යැ, රමණය කළ යුත්ත (නිවන) රමණය කරන ලද යැ. (විදර්‍ශනා මාර්‍ග) සුවයෙන් (ඵල-නිර්‍වාණ) සුවය ලබන ලදැ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා පක‍්ඛො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... පක්ඛ ස්ථවිරයන් වහන්සේ ...