විමලකොණ්ඩඤ්ඤත්ථෙරගාථා
1. 7. 4.
1. 7. 4.
64. දුමව්හයාය උප්පන්නො ජාතො පණ්ඩරකෙතුනා කෙතුහා කෙතුනායෙව මහාකෙතුං පධංසයීති.
64. හෙළ කෙහෙලි ඇතියහු (බිම්සර රජුහු) නිසා අම්බපාලිය කෙරෙහි උපන්නේ (මාන) ධ්වජය නැසුනේ ප්රඥා (කේතුයෙන්) මැ කෙලෙස් මරහු අභිභවනය කෙළේ යි.
ඉත්ථං සුදං ආයස්මා විමලො කොණ්ඩඤ්ඤො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...