උක්ඛෙපකටවච්ඡත්ථෙරගාථා
1. 7. 5.
1. 7. 5.
65. උක්ඛෙපකටවච්ඡස්ස සඞ්කලිතං බහූහි වස්සෙහි තං භාසති ගහට්ඨානං සුනිසින්නො උළාරපාමොජ්ජො’ති.
65. උක්ඛේපකටවච්ඡ මහණහු විසින් හවුරුදු බොහෝ ගණනකින් සිත්හි ලා රැස් කරනලද යම් දහමෙක් වේ ද, හෙ විමුක්තායතන ශීර්ෂයෙහි සිටියේ උදාර වූ ප්රමෝදය ඇති වැ ඒ දහම ගිහියනට දේශනා කෙරේ යයි.
ඉත්ථං සුදං ආයස්මා උක්ඛෙපකටවච්ඡො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... උක්ඛේපකටවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...