යෙදුමෙන් කියවන්න

මෙඝියත්‍ථෙරගාථා

1. 7. 6.

1. 7. 6.

66. අනුසාසි මහාවීරො සබ‍්බධම‍්මානපාරගූ තස‍්සාහං ධම‍්මං සුත්‍වාන විහාසිං සන‍්තිකෙ සතො තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.

66. සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය මහාවීර වූ සර්‍වඥයන් වහන්සේ (මට) අවවාද කළහ, මම උන් වහන්සේ ගේ දහම අසා සිහි ඇති වැ උන්වහන්සේ කෙරෙහි විසීමි. (ඒ මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මෙඝියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... මේඝිය ස්ථවිරයන් වහන්සේ ...

මෙඝියත්‍ථෙරගාථා.

මේඝිය ස්ථවිරගාථා යි.