එකධම්මසවනීයත්ථෙරගාථා
1. 7. 7.
1. 7. 7.
67. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
67. මා විසින් ක්ලේශයෝ දවනලදහ. සියලු (කාමාදි) භවයෝ නසන ලදහ, ජාතිසංසාරය වෙසෙසින් ක්ෂය විය. දැන් පුනර්භවයෙක් නැතැ යි.
ඉත්ථං සුදං ආයස්මා එකධම්මසවනීයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... ඒක ධම්මසවනීය ස්ථවිරයන් වහන්සේ ...