යෙදුමෙන් කියවන්න

එකුදානියත්‍ථෙරගාථා

1. 7. 8.

1. 7. 8.

68. අධිචෙතසො අප‍්පමජ‍්ජතො මුනිනො මොනපථෙසු සික‍්ඛතො සොකා න භවන‍්ති තාදිනො උපසන‍්තස‍්ස සදා සතීමතො’ති.

68. අධිචිත්ත සඞ්ඛ්‍යාත රහත්ඵල සිතැති (අනවද්‍යධර්‍මයෙහි සාතත්‍යක්‍රියා විසින්) අප්‍රමාදවිහරණ ඇති මෝනපථ (සත්තිස්බෝධිපාක්‍ෂිකධර්‍ම) යෙහි හික්මෙන තාදීගුණ ඇති උපශාන්ත වූ හැම කල්හි ස්මෘතිමත් වූ මුනිවරයාහට ශෝකයෝ නොවෙත් යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකුදානියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ඒකූදානිය ස්ථවිරයන් වහන්සේ ...

එකුදානියත්‍ථෙරගාථා.

ඒකූදානිය ස්ථවිරගාථා යි.