යෙදුමෙන් කියවන්න

ඡන‍්නත්‍ථෙරගාථා

1. 7. 9.

1. 7. 9.

69. සුත්‍වාන ධම‍්මං මහතො මහාරසං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤණවරෙන දෙසිතං මග‍්ගං පපජ‍්ජිං අමතස‍්ස පත‍්තියා සො යොගක‍්ඛෙමස‍්ස පථස‍්ස කොවිදො’ති.

69. උතුම් වූ සර්‍වඥතාඥානයෙන් දෙසන ලද උදාර වූ (විමුක්ති) රස ඇති (සිව්සස්) දහම භාග්‍යවතුන් කෙරෙන් අසා නිර්‍වාණාධිගමය පිණිස මඟට පිළිපන්මි. ඒ භාග්‍යවතුන් වහන්සේ යෝගක්‍ෂේම (නිර්‍වාණ) මාර්‍ගයෙහි නිපුණහ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඡන‍්නො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ඡන්න ස්ථවිරයන් වහන්සේ ...

ඡන‍්නත්‍ථෙරගාථා.

ඡන්න ස්ථවිරගාථා යි.