පුණ‍්ණත්‍ථෙරගාථා
1. 7. 10.
1. 7. 10.
70. සීලමෙව ඉධ අග‍්ගං පඤ‍්ඤවා පන උත‍්තමො මනුස‍්සෙසු ච දෙවෙ සු සීලපඤ‍්ඤාණතො ජය’න‍්ති.
70. මෙහි ශීලය මැ අග්‍ර යැ. එතෙකුදුවත් නුවණැත්තේ මැ උතුම් මිනිසුන් කෙරෙහි දු දෙවියන් කෙරෙහි දු ශීල ප්‍රඥා හෙයින් ජය (කෙලෙසුන් දිනීම) වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා පුණ‍්ණො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ...
පුණ‍්ණත්‍ථෙරගාථා.
පුණ්ණ ස්ථවිරගාථා යි.
සත‍්තමො වග‍්ගො.
සප්තම වර්‍ගය යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
වප‍්පො ච වජ‍්ජිපුත‍්තො ච පක‍්ඛො විමලකොණ‍්ඩඤ‍්ඤො උක‍්ඛෙපකටවච‍්ඡො ච මෙඝියො එකධම‍්මිකො එකුදානියච‍්ඡන‍්නා ච පුණ‍්ණත්‍ථෙරො මහබ‍්බලො’ති.
වප්ප ස්ථවිර යැ, වජ්ජිපුත්‍ර ස්ථවිර යැ, පක්ඛ ස්ථවිර යැ, විමල ස්ථවිර යැ, කොණ්ඩඤ්ඤ ස්ථවිර යැ, උක්ඛේපකටවච්ඡ ස්ථවිර යැ, මේඝිය ස්ථවිර යැ, ඒකධම්මසවණිය ස්ථවිර යැ, ඒකූදානිය ස්ථවිර යැ, ඡන්න ස්ථවිර යැ, පුණ්ණ ස්ථවිර යැ යි සත් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.