යෙදුමෙන් කියවන්න

වච‍්ඡපාලත්‍ථෙරගාථා

1. 8. 1.

1. 8. 1.

71. සුසුඛුමනිපුණත්‍ථදස‍්සිනා මතිකුසලෙන නිවාතවුත‍්තිනා සංසෙවිත වුද‍්ධසීලිනා නිබ‍්බානං න හි තෙන දුල‍්ලභ’න‍්ති.

71. ඉතා සියුම් වූ(සත්‍යප්‍රතීත්‍යසමුත්පාදාදි) නිපුණ වූ අර්‍ත්‍ථයන් දක්නා සුලු ප්‍රඥායෙන් දක්‍ෂ වූ යටත් පැවැතුම් ඇති මොනවට සෙවුනාලද වෘද්ධශීලීන් ඇති ඔහු විසින් නිර්‍වාණය දුර්‍ලභ්‍ය නො වේ මැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වච‍්ඡපාලො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... වච්ඡපාල ස්ථවිරයන් වහන්සේ ...

වච‍්ඡපාලත්‍ථෙරගාථා.

වච්ඡපාල ස්ථවිරගාථා යි.