යෙදුමෙන් කියවන්න

ආතුමත්‍ථෙරගාථා

1. 8. 2.

1. 8. 2.

72. යථා කළීරො සුසු වඩ‍්ඪිතග‍්ගො දුන‍්නික‍්ඛමො හොති පසාඛජාතො එවං අහං භරියායානීතාය අනුමඤ‍්ඤ මං පබ‍්බජිතොම‍්හි දානී’ති.

72. යම්සේ හුණකිළිලක් වැඩුණු සාඛා ඇත්තේ හටගත් ප්‍රසාඛා ඇත්තේ (පඳුරින්) බැහැර කළ නො හැකි වේ ද, එසෙයින් මම ගෙන එනලද බිරිඳගෙන් බැහැර නො කළ හැක්කෙම් වෙමි, මම දැන් පැවිදි වූයෙමි, මෑණියෙනි, එය අනුදත මැනවැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ආතුමො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ආතුම ස්ථවිරයන් වහන්සේ ...

ආතුමත්‍ථෙරගාථා.

ආතුම ස්ථවිරගාථා යි.