මාණවත්‍ථෙරගාථා
1. 8. 3.
1. 8. 3.
73. ජිණ‍්ණං ච දිස‍්වා දුඛිතං ච බ්‍යාධිතං මතං ච දිස‍්වා ගතමායුසඞ‍්ඛයං තතො අහං නික‍්ඛමිතූන පබ‍්බජිං පහාය කාමානි මනොරමානී’ති.
73. ජරපත් වූවකු ද දැක දුක්පත් වූ ගිලනකු ද ගිලිහුණු ආයු ඇති මළ එකකු ද දැක එහෙයින් මම සිත්කලු වූ පස්කම්සුව හැරපියා ගිහිගෙන් නික්ම පැවිදි වීමි.
ඉත්‍ථං සුදං ආයස‍්මා මාණවො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... මාණව ස්ථවිරයන් වහන්සේ ...