යෙදුමෙන් කියවන්න

සුයාමත්‍ථෙරගාථා

1. 8. 4.

1. 8. 4.

74. කාමච‍්ඡන්‍දො ච බ්‍යාපාදො ථීනමිද‍්ධං ච භික‍්ඛුනො උද‍්ධච‍්චං විචිකිච‍්ඡා ච සබ‍්බසො’ව න විජ‍්ජතී’ති.

74. බාහිතපාපී මහණහුට කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද ථීනමිද්ධය ද උද්ධච්චකුක්කුච්චය ද විචිකිච්ඡාව ද සර්‍වප්‍රකාරයෙන් මැ නැත්තේ ය යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුයාමො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සුයාම ස්ථවිරයන් වහන්සේ ...

සුයාමත්‍ථෙරගාථා.

සුයාම ස්ථවිරගාථා යි.