යෙදුමෙන් කියවන්න

සුසාරදත්‍ථෙරගාථා

1. 8. 5.

1. 8. 5.

75. සාධු සුවිහිතාන දස‍්සනං කඞ‍්ඛා ඡිජ‍්ජති බුද‍්ධි වඩ‍්ඪති බාලම‍්පි කරොන‍්ති පණ‍්ඩිතං තස‍්මා සාධු සතං සමාගමො’ති.

75. (ශීලාදී ගුණයෙන්) මොනවට පිහිටුවනලද සිත් ඇතියන් ගේ දර්‍ශනය මැනවි. යම් හෙයකින් සැක සිඳේ ද නුවණ වැඩේ ද බාලයකු පවා පණ්ඩිතයකු කෙරේ ද එහෙයින් සත්පුරුෂයන් ගේ සමාගමය උතුම් වේ යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුසාරදො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සුසාරද ස්ථවිරයන් වහන්සේ ...

සුසාරදත්‍ථෙරගාථා.

සුසාරද ස්ථවිරගාථා යි.