සාමිදත‍්තත්‍ථෙරගාථා
1. 9. 10.
1. 9. 10.
90. පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා, වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථි දානි පුනබ‍්භවො’ති.
90. (මා විසින්) පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳැ දන්නාලද්දාහු මුල්සුන් වැ සිටිති, ජාති සඞ්ඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරනලද, දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සාමිදත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සාමිදත්ත ස්ථවිරයන් වහන්සේ ...
සාමිදත‍්තත්‍ථෙරගාථා.
සාමිදත්ත ස්ථවිරගාථා යි.
නවමො වග‍්ගො.
නවම වර්‍ගය යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
ථෙරො සමිතිගුත‍්තො ච කස‍්සපො සීහසව‍්හයො නීතො සුනාගො නාගිතො පවිට‍්ඨො අජ‍්ජුනො ඉසි, දෙවසභො ච යො ථෙරො සාමිදත‍්තො මහබ‍්බලො’ති.
සමිතිගුත්ත ස්ථවිර යැ, කස්සප ස්ථවිර යැ, සීහ ස්ථවිර යැ, නීත ස්ථවිර යැ, සුනාග ස්ථවිර යැ, නාගිත ස්ථවිර ය, පවිට්ඨ ස්ථවිර යැ, අජ්ජුන ස්ථවිර යැ, දේවසභ ස්ථවිර යැ, මහබලැති සාමිදත්තස්ථවිර යැ යි නව වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.