පඨමදෙවසභත්‍ථෙරගාථා
1. 9. 9.
1. 9. 9.
89. උත‍්තිණ‍්ණා පඞ‍්කපලිපා පාතාලා පරිවජ‍්ජිතා, මුත‍්තා ඔඝා ච ගන්‍ථා ච සබ‍්බෙ මානා විසංහතා’ති.
89. පඞ්ක (මඩ) පලිප (මහමඩ) සඞ්ඛ්‍යාත කාමරාගඡන්‍දරාගයෝ තරණය කරනලදහ, පාතාල සඞ්ඛ්‍යාත මිථ්‍යාදෘෂ්ටීහු දුරු කරන ලදහ, (කාමාදි) ඕඝයෙන් ද (අභිධ්‍යාදි) කායග්‍රන්‍ථයෙන් ද මිදුණෙම් වෙමි, සියලු මානයෝ මුලුසුන් කරනලදහ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා දෙවසභො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...