අජ‍්ජුනත්‍ථෙරගාථා
1. 9. 8.
1. 9. 8.
88. අසක‍්ඛිං වත අත‍්තානං උද‍්ධාතුං උදකා ජලං වුය‍්හමානො මහොඝෙව සච‍්චානි පටිවිජ‍්ඣහ’න‍්ති.
88. මහවතුරෙහි ඉල්පීයනුවකු සෙයින් තමා සසර නැමැති දියපහරින් නිවන් නමැති ගොඩබිමැ නඟාසිටුවන්නට ඒකාන්තයෙන් පොහොසත් වීමි. (කුමක් හෙයින යත්) මම සියුසස් පිළිවිදැ දනිම් ද (එහෙයිනි) යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා අජ‍්ජුනො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... අජ්ජුන ස්ථවිරයන් වහන්සේ ...